Week 09

අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව
අපේ ජීව්තේ බොහෝ කාලයක්
කෙනෙක් වෙනුවෙන් හෝ දෙයක් වෙනුවෙන්
බලාපොරොත්තු ගොඩගහන්
බලා සිටින්නෝ වී අවසන්..

ඇත්තටම බලා ඉන්නවා කියන්නෙම
අපි ඇබ්බැහිවීමක්
ඒකෙන් ලැබෙන්නේ හිතට සතුටක්
එහෙමත් නැත්තන් අහිමිවීමේ දුකක්..

දවසක ඒ අහිමිවීමම,
මිනිස්සු අඩවනවා,
ඉබේම ඇස් තෙමෙනවා,
හිත් පෑරෙනවා..

ඒත් හ‍රි ඉක්මනින් ඒ දේවල්
ආයෙම අපේ වෙයි කියලා බලාපොරොත්තු ගොඩ ගහගන්නවා..🌻💛