අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව
අපේ ජීව්තේ බොහෝ කාලයක්
කෙනෙක් වෙනුවෙන් හෝ දෙයක් වෙනුවෙන්
බලාපොරොත්තු ගොඩගහන්
බලා සිටින්නෝ වී අවසන්..
ඇත්තටම බලා ඉන්නවා කියන්නෙම
අපි ඇබ්බැහිවීමක්
ඒකෙන් ලැබෙන්නේ හිතට සතුටක්
එහෙමත් නැත්තන් අහිමිවීමේ දුකක්..
දවසක ඒ අහිමිවීමම,
මිනිස්සු අඩවනවා,
ඉබේම ඇස් තෙමෙනවා,
හිත් පෑරෙනවා..
ඒත් හරි ඉක්මනින් ඒ දේවල්
ආයෙම අපේ වෙයි කියලා බලාපොරොත්තු ගොඩ ගහගන්නවා..🌻💛
4th of June 2023